Sunday, November 27, 2016

උබුන්ටු යනු,


උබුන්ටු personal computerssmartphones හා network servers සඳහා Debian මත පදනම් ලිනාක්ස් මෙහෙයුම් පද්ධතියේ හා බෙදා හැරීම වේ. එය user interface එක ලෙස Unity භාවිතා කරයි. එය free software මත පදනම් වේ.

උබුන්ටු සංවර්ධන කරනුයේ දකුණු අප්රිකානු ව්යාපාරිකයකු වන මාර්ක් ෂට්ල්වර්තට අයත් සමාගම වන එක්සත් රාජධානියේ පදනම් වූ කැනොනිකල් සමාගම විසිනි. කැනොනිකල් ආයතනය තාක්ෂණික සහාය හා උබුන්ටු සම්බන්ධ අනෙකුත් සේවාවන් විකිණීම තුළින් ආදායම් උත්පාදනය කරයි. උබුන්ටු ව්යාපෘතිය open-source software development මූලධර්ම යොදාගැනේ.
                                      
                                            Logo-ubuntu no(r)-black orange-hex.svg

No comments:

Post a Comment